Similar Posts
සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය නවතී
සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා. පසුගිය කාලය පුරාවට දුම්රිය දෙපාර්තමේන්තුවටත් , ප්‍රවාහන අමාත්‍යංශයේත් වැඩකටයුතු අඩාල කළ ලලිත සිරි ගුණරුවන් මහතාව නැවතත් දුම්රිය දෙපර්තම්නේතුවේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගනීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.
උමයංග පුතු උදව්වක් ඉල්ලයි
තැලසීමියා රෝගයෙන් පෙලෙන දහතුන් හැවිරිදි තම පුතුට ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍යය මුදල් සපයා ගැනීමට සහය වන ලෙස මවුපිය යුවලක් ආයාචනා කරති… වයස අවුරුදු 13 ක් වන ඩී.එම් ශෂික උමයංග දිසානායක පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 408, 72/1 මහමීගස්සෑගම , කිරලෝගම කියන ලිපිනයේ, පුංචියට තැනූ ගේ ක පදිංචි වෙලා ඉන්න මේ පුතා…
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලට වැඩ වරදි
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකියි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් බස්රථවල මගී ප්‍රවාහනය ආසන ගණනට පමණක් සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලික බස්…
සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා
Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා. පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට හිතුමතේ වෙඩි තියලා මරලා දානවා. හේතුවක් රහිතව. කෙනෙක්ව මරලා දාන්න කිසිම අයිතියක් නොදෙන නීතී පද්ධතියක් තියෙන රටක් ඇතුළෙ, එක ධීවර ගම්මානයක් ඇතුළෙ එක මොහොතකින් මිනිහෙක්ගෙ ජීවිතේ අවසන් කරලා තීන්දුවක් දෙනවා…
සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය
වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. “කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා….