Similar Posts
ව්‍යාපාරික මාෆියාවේ නම්ගම් ජනපති අතේ
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි අතිශය සංවේදී රහස් රැසක් සඳහන් කොට ඇති බව දැනගන්නට තිබේ. පිටු 04කින් සමන්විත මෙම ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආර්ථිකය සම්බන්ධ කරුණු කිසිවකට පසුගිය කාලයේ තමන් සහභාගි නොවුණු බවත්, ඒ කිසිවක වගකීම තමන්ට ගත නොහැකි බවත් පී.බී. ජයසුන්දර මහතා විසින්…
ඉන්දියාව සහ මියන්මාරය අතර භූ කම්පනයක්
ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එම කම්පනයේ බලපෑම ත්‍රීපුර, මනිපූර්, මීසොරාම් සහ ඇසෑම් ප්‍රාන්තවලට සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මේ හේතුවෙන් සුනාමි අවධානමක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් උතුරේ සංචාරයක
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ඊයේ (30) යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරයක නිරත විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් රැසක ප්‍රගතිය නිරීක්ෂණය වෙනුවෙන් අදාළ පිරිස මෙලෙස උතුරු පළාත් සංචාරයකට එක්විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන යාපනය රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ද මෙම නියෝජිත පිරිස සහභාගී වූ බව සඳහන් කරයි. මේ සඳහා උතුරු…
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක්…
නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද දිවයිනට
නැනෝ නයිට්රජන් දියර පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි. හෙක්ටයාර් 900,000කට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා. පළමු අධියර ලෙස අද නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින්…
ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !
තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි. ජුලි 9 ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු ! යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ( Youth Republic ) විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය. මෙම මාධ්‍ය…