Similar Posts
මේ තැන් වලට යන අයට විශේෂ පණිවුඩයක්
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙයි. වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ජනතාවගෙන් අටමස්ථානාධිපති…
මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කරනලදි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම UNFPA හි සහය ලබා දෙන බව ද ඒ මහතා පැවසුවා. මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍ය…
දහසක වැටුපක් ලබාදීම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි
වතු කම්කරු ප්‍රජාව සඳහා රුපියල් දහසක වැටුපක් ලබාදීම පිළිබඳව තවත් සාකච්ඡාවක් වතු සමාගම් සභාපති වරු සහ ඉහළ කළමනාකාරිත්වය නියෝජිතයන් සමඟ කම්කරුවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. එය මූලික වශයෙන්ම වතු කම්කරු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර සාමූහික ගිවිසුමක් ඇතිකර ගැනීමේ තැබීම සඳහා වන අවස්ථාවක් සලසා දීම සඳහා වන උත්සාහයක්…
වනරාජ ප්‍රදේශයේ මාර්ගය මඩවගුරක්
වනරාජ ඉහල කොටසේ හා ලක්ෂ්මි පුරම් ප්‍රදේශයන්වල ජනතාවට නිසි ලෙස මාර්ග පහසුකම් නොමැති විමෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශවල පවුල් 150ක් පමන ජිවත් වන අතර මොවුන්ට ගමන් කිරිම සදහා සිදු ඇත්තේ අබලන් වල් බිහිවුන මාර්ගයකින් හා ඇල මාර්ගයක් හරහා විමත් සමග එම ජනතාව මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස්…