Similar Posts
බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක්
අනුරාධපුර කලාපයේ ගුරුමාරු සිදුකිරිමේදි අක්‍රමවත් ආකාරයෙන් සිදුවු බව කියමින් වර්ථමාන දේශපාලනය සමග බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක් පසුගියදා සිදුකර තිබු අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් හා සුදුසුකම් ඇති නිලධාරින් තනතුරු වලින් ඉවත්කර පසුගිය සමයේ දූෂිතව කටයුතු සිදුකල අධ්‍යාපන නිලධාරින් නැවත පුටුවලට ගෙන ඒමේ කුමන්ත්‍රණකාරි වැඩ පිළිවල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් කිරිමට ලංකා ගුරු…
ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි
යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම ඊයේ අවසන් විය. එහිදී මැක්රෝන්ගේ පුනරුද පක්ෂය අභිභවා ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ලැබූ විශාල ජයග්‍රහණයත් සමග මැක්රෝන් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාර්ලිමේන්තුව…
විවාහ උත්සව තහනම්
අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් වනවා. කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා බාධාවක් නොමැති බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව නිවසක හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව හිමි වනවා. ඒ සදහා මනාල යුවල, දෙපාර්ශවයේ මව්පියන්, රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන්…
විශ්ව ශක්තිය හිමි දොස්තර එලියන්තට කොවිඩ් හැදෙයි!
කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි පා කිරීමේ සිද්ධියත් සමඟිනි. කෙසේවෙතත් මේ වන විට ඔහු කොරෝනා අසාදිත බවට තහවුරු වීමෙන් ප්‍රතිකාර ලබන අතර…
වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!
ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04) විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම…
වතු අධිකාරිවරුන්ගෙන් වතු කම්කරුවන්ට හිරි හැර
මේ වන විට වතුකරයේ සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් වතු කම්කරුවන්ට විවිධ හිරි හැර කිරිමත් සමග එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාල නිලධාරි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයක් වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…