Similar Posts
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න
රටේ පවතින තත්වය වටහා ගෙන වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත “ජාතික සභාවකින්” කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. කොරෝනා වයිරසයෙන් වඩාත්ම පීඩාවට සහ…
අලුත් අවුරුදු සමය තුලදි වීශේෂ ආරක්ෂක සැලැස්මක්
සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුලදි හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන නවයම ආවරණය වන පරිදි වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා…
ඇන්තනී යන්නම යයි
ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. බෙර හඬ, ලෝමහංස,…
ජූලි චන්ග් සිරිපා කරුණා කරයි!
මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන ඇත. දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ. තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ…
මන්ත්‍රිවරුන්ගේ ඉන්ධන දීමනාව නිසා කෝටි තුනක් මාසයකට වැයවේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවතින මිල ගණන් යටතේ ඉන්ධන දීමනාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඒ සඳහා පසුගිය මාසයේ දී ගෙවීමට සිදු වී ඇති අමතර මුදල රුපියල් කෝටි තුනකට අධික බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. වරින්වර ඉන්ධන මිල ගණන් වැඩි වුව ද හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ තීරණය මත මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව ලබා දුන්නේ ජනවාරි…