corona

ඊයේ (11) දිනයට අදාළව කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව වාර්තා වූ මරණ ගණන 9ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මෙලෙස මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් තිදෙනෙකු ද වේ.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,614කි.

මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 667735ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Similar Posts