Similar Posts
බස්නාහිර කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය. මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි. කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා…
රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො
ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය. සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් එන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා…
කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණ
අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම සදහා සම්මත කරගැනීමට යන කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් පොල්ලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුණ හ. පෞද්ගලික විශ්ව විද්‍යාල නීති ගත කරන මෙම කොතලාවල පනත වහාම අකුලා ගන්නා ලෙසත් නිදහස් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම නොකරන ලෙසත් ඔවුහු බලකර සිටිය හ.උද්ඝෝෂකයෝ පැය 2 ක පමණ…
අයවැය 2/3න් සම්මතයි
2022 වසර සඳහා අයවැය ලේඛනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කි සම්මත වෙයි. එහිදී පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, අයවැය දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව අයවැය දෙවැනිවර කියැවීමට…