Similar Posts
කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්
කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ක්‍රිඩා පිටියට පැමිනෙන රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ක්‍රිඩා පිටියට පැමිනෙන ස්ථානයේ කානුව හරහා යොදා ඇති යකඩ බට කැඩි ඇති බැවින් එම ස්ථානයෙන් පැමිනෙන රථ වාහන එකි කානුවට වැටිමෙන් විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් මත තමන් රථ…
සමාජ මාධ්‍ය පනතට එරෙහිව තවත් පෙත්සම් තුනක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ. රජයේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කරයි. යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්යක්ෂ විජයානන්ද ජයවීර සහ මාධ්‍ය නීති සංසදය විසින් අනිත් පෙත්සම් දෙකක් ඉදිරිපත්…
කාංචනගේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර පරස්පරයක්
ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාන මිල ගැන තෙල් සංස්ථාවත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයත් කියන්නේ පට්ටපල් බොරුය. ලංකාවට පෙට්‍රල්/ඩීසල් ගොඩබාන මිල අතර රු. රු. 130 සිට රු. 150 ක් දක්වා අතර පරතරයක් ඇත. මේ දත්ත ඇමති කාංචන විජේසේකර ගේ ටුවිට් එකේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර සංසන්ධනයකි. ඛනිජ තෙල් ඇමතිගේ පණිවුඩයේ ‘Landing cost per liter in Rs.’…
එ.ජා.පයේ සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණයක්
පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් දේශපාලන පක්ෂයකින් මහමැතිවරණයට නාමයෝජනා පත්‍ර අත්සන් තැබූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගය යටතේ මෙවර මහමැතිවරණයට නාමයෝජනා අත්සන් තැබූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ…
ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානමක්
ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි. විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022″ සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.