Similar Posts
ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත්
30 වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය. මේ අනුව මෙම උත්සවය මැයි මස 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට…
ලංකාවේ මැතිවරණ නීති දශක 3කට වඩා පැරණියි
මේ වසරේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ 08 වැනි ජනපතිවරණයයි. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 07 වන දින සිදු වූ අතර එහිදී මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා කෝටි 500ක මුදලක් වැය වනු ඇති බවද එය අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි…
අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දිය වෙයි – ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක්
ආර්ක්ටික් කලාපය පුරා පවත්නා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. දශක හතරකට පසු ආර්ක්ටික් කලාපය පුරා පවතින අයිස් තට්ටුව අඩුම ඝනකමකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. පසුගිය 15 වනදා වන විට අයිස් තට්ටුවේ වපසරිය වර්ග කිලෝමීටර් මිලියන තුනයි දශම හතයි හතරක් දක්වා අඩු වී ඇති…
ගැස් රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට
හැටන් හා දික්ඔය නගරවල සමහර පුද්ගලයන් ගෑස් සිලින්ඩර් වැඩි මිලට විකිනීමත් සමග එම ප්‍රදේශවල ගෑස් පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්ව එම පිරිස් පවසනුයේ මෙම දිනවල සමහර පුද්ගලයන් ගැස් සිලින්ඩරය රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම පුද්ගලයන් සමහර ගැස්…
අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වනතෙක් සියලු O/L උපකාරක පන්ති තහනම්!
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව සියලු විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න…
19 හැවිරිදි තරුණයෙකු දියේ ගිළි අතුරුදහන් වෙයි
බදුරලිය, මාකෙළිය ඇල්ලේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිළි අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලිසිය කියයි. පසුගිය (09) තරුණයින් දෙදෙනෙකු සමග පැමිණ අැති බෙිරුවල, චීනකොටුව පදිංචි මොහොමඩ් ඉබ්‍රහම් මොහොමඩ් අස්රම් නැමති තරුණයෙකු මෙසේ ඇල්ලේ දිය නාමින් සිටියදි දියේ ගිලි අතුරුදහන්ව ඇත. බදුරලිය පොලිසිය, නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහාය අැතිව අතුරුදහන් පුද්ගලයා සෙවිම් කටයුතු ආරම්භ කර…