Similar Posts
ඩෙංගු මර්දන සහායකයන් පාරට බසිති
පැවති රජයත් වර්තමාන රජයත් තමන්ගේ පත්විම් ස්ථිර නොකර වසර හතරකට වැඩි කාලයක් තිස්සේ තමන් රවටමින් සිටින බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායිකයින්ගේ සංගමය කියයි. 2017 මාර්තු මාසයේ පත්විම් ලද ඩෙංගු මර්දන සහායකයින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ස්ථිර කිරිමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වමින් කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන සහායකයින් කළුතර නගරයේ දි…
රටේ කඩා වැටීමක් අත ළඟ
මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය…
විදුලි බිල දකුණු ආසියානු වාර්තාවක් අභියස
යෝජිත විදුලිබිල වැඩි වීම සිදු වුවහොත් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතර තෙවැනි ස්ථානයේ පසු වන බවයි. විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක්…
ධම්මික වැඩ අල්ලයි – ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරන රනිල් ඉල්ලා අස් විය යුතුයි
මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීමට කිසිදු සැලැස්මක් නොමැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ නිසා රනිල්…
පොල් හිඟයක්
රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.එහි අධ්යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවය. නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය…
බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට
හැටන් පොලිසිය මගින් බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එම මෙහෙයුම් තුලින් 24වන දින සිට 27වන දින දක්වා කාලය තුලදි බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබවද කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිම සදහා විශේෂ…