Similar Posts
නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. පක්ෂයේ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ආර්ථික වැඩපිළිවලේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම දිස්ත්‍රික් නියෝජිත සමුළු පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇති.
නිශාන්ත ද සිල්වා රටින් පිටවීම ගැන වාර්තාවක් ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා , නිසි අවසරයිකින් තොරව රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කළ පොලිස් පරික්ෂක නිශාන්තද…
සහරාන්ගේ කන්‍යාවියන් පුහුණුව ලැබු බලකොටුව සොයාගනියි
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් කාන්තාවන්ට දේශන පැවැත්වීමට යොදාගත් ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත්තා. මඩකලපුව, කාත්තන්කුඩි, පාලමුනෙයි ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදුකළේ. 2018 වසරේ දී කාන්තාවන් 20 දෙනෙකු මෙහිදී මොහොමඩ් සහරාන්ගේ දේශනවලට සහභාගිවී ඇති බව හෙළිව තිබෙනවා. සහරාන් ඇතුළු බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන් ද ඒ අතර වන බවයි හෙළිව ඇත්තේ. පාස්කු ප්‍රහාරයට…
බදු සංශෝධනවලට එරෙහිව සරසවි ඇඳුරන් සංකේත වර්ජනයක
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන විට සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා. ඒ ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් බදු සංශෝධන කිහිපයකට විරෝධය පළ කරමින්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය සභාපති මහාචාර්ය ශ්‍යාම බන්ඇහැක පැවැසුවේ සියලුම විශ්ව විද්‍යාල ඉදිරිපිට අද දහවල් විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.
දිගුකාලීන ක්රමික වෙනස්කම් ඇතිකිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුව ප්‍රමාදයි
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත. ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන්…
දකුණේ ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක්
දකුණු පළාතේ ප්‍රදේශවල ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක් පවතින බව දකණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. දැනට තිස්සමහාරාම සහ සූරියවැව ප්‍රදේශවලින් මෙම තත්ත්වය වාර්තා වන බවයි. තත්ත්වය පාලනය සදහා එම ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම සීමා කරන ලෙසට සත්ව පාලකයින්ට දැනුම් දී ඇති බවයි සඳහන්.