Similar Posts
ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.
ISIS නායක ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත් ජනපදය නායකත්වය දෙන හමුදා විසින් ඝාතනය කල බව වාර්තතා වේ. ඒක්සත් ජනපදෙයේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙක් CNN පුවත් සේවය ෙවෙත පවසා ඇත්තේ ෙමොහු සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී සිදු කල ෙමෙහෙයුමකදී ඝාතනය කල බවයි. ඒමෙන්ම ඔහු තවදුරටත් පවසා…
මහනුවර සිට කොළඹ දක්වා මෙම වර්ෂය අවසානයේදී අධි සුභෝපභෝගී දුම්රියක්
මෙම වර්ෂය නිමවීමට ප්‍රථම මහනුවර සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක් කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එවැනි දුම්රිය දෙකක් වසර අවසානයේ මෙරට ධාවනයට එක් කරන බව මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ (24) පැවැති පුද්ගලික බස් රථ සඳහා සහනාධාර…
අඩුවෙන්ම පාර්ලිමේන්තුවට දායකත්වය දීලා තියෙන්නේ ආණ්ඩු පක්ෂය?
නම වැනි පාර්ලිමේන්තුවේ පළමු වසර තුළ අඩුම දායකත්වයක් ලබා දී තිබෙන ජනතා නියෝජිතයන් දස දෙනාගෙන් හරි අඩක්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයේ බව හෙළි වී තිබේ. 2021 අගෝස්තු මාසයට වසරක් සපිරෙන 9 වැනි පාර්ලිමේන්තුවේ අඩුම දායකත්වයක් ලා දී තිබෙන ජනතා නියෝජිතයන් 10 දෙනා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෙළි කර ඇත. එම දසදෙනා දෙනා අතුරින් පස් දෙනෙක්…
නව කොවිඩ් මරණ 27ක්! 11කටම ප්‍රතිකාර නෑ!!
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නව මරණ කොවිඩ් 19 ආසාදිත මරණ පිළිබඳ වාර්තාව ඊයේ (27) රාත්‍රියේ ද නිකුත් කළා. ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ. මේ අතර මෙම නව මරණ 27ට ඇතුලත් වී ඇති 07 දෙනෙකුම මරණයට පත්ව ඇත්තේ නිවෙස් තුළ දී යි. එමෙන්ම තවත් 04 දෙනෙකු මරණයට පත් වී ඇත්තේ රෝහළට ඇතුළත් කරන…
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ශල්‍යකර්මයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයෙකු හෙට (29) එරටදී ශල්‍යකර්මයකට ලක්කෙරෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ශල්‍යකර්මයකට ලක්කෙරෙන්නේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීරයි. ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල්…