Similar Posts
විදුලි අර්බුදය දරුණු වෙයි – අද (24) සිට විදුලිය කැපෙයි
බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් අද (24) දිනයේ සිට විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පැවසීය. අද (24) සිට පැයක සහ හෙට (25) සිට පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පැවසුවේය. මාර්තු මාසය අග වන විට විදුලි අර්බුදය…
මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්ද?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ආණ්ඩුව මේ අවස්ථාවේ සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වුවත් ඔවුන් නව පනත ගෙනඑන්නේ බදු වංචා කරන්නන්ට සහනදීමට බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. භාණ්ඩාගාරයේ මුදල්…
ඇෆ්ලොටොක්සින් පිළිකා කාරක පුස් බැඳුනු ආහාර වලත්
ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකය පොල්තෙල් වල පමණක් නොව පුස් බැඳුනු රට කජු/ පුස් බැඳුනු මිරිස් ආදියේ පවා තිබිය හැකි බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි. මෙය පුස් වැනි දීලීරයක් මඟින් ඇති කරන පිළිකා කාරකයක් වන අතර ඇතැම් පිළිකා කාරක රත් කළ විට උෂ්ණත්වයේදි විනාශ වුවද මෙම පිළිකා කරකය එසේ විනාශ…
ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට
ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඞ් 19 ආසාදිත සිදුවීම් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටත් පි.සි. ආර් පරික්ෂණ කිරිමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගනමින් සිටින බව වාර්තා වේ. ජා ඇල- සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිත වු ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා ගැනීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි. එහිදි තවත් ආසාදිතයින් හමුවීමත් සමඟ…
කොටි සැරි සැරිමත් සමඟ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජන
වතු කරය තුල කදුකර කොටින් සැරි සැරිමත් වතුකරයේ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලවිමත් සමග එම වතුකර ජනතාව දැඩි ලෙස බියට පත්ව ඇත. වතුකරය තුල මේ වන විට කදුකර කොටින් සැරි සැරිම වර්දනය විඇති බවත් මේ වන විටත් එම කදුකර කොටින් දෙදෙනකු විවිධ උගුල්වලට හසු විමත් සමග තම ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලව පවතින බවත් මෙම තත්වයන්…