Similar Posts
කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් ගැනිමට සතියක් ඇතුලත ලක්ෂ 27 ක්
කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීමේ කළුතර දිස්ත්‍රික් සුව සරණ සෞඛ්‍ය අරමුදල සදහා සතියක් ඇතුලත රුපියල් ලක්ෂ විසිහතක මුදලක් පරිත්‍යාගකරමින් ජනතාව හැකි අයුරින් මිනිස් ජීවිත බේරිගැනීමට උරදෙමින් සිටිති. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ රෝග පරික්ෂාවට විශාල අඩුවක්ව පවතින පී.සී.ආර්. යන්ත්‍රයක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යයතනයට ලබාදිම සදහා ආරම්භකල සුව සරණ සෞඛ්‍ය අරමුදල මේවන විට…
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක්
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අනිද්දා (02) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි. ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල හා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇති. අනුරාධපුරයේ සිට ද කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට…
ලිංගික අල්ලසක් ඉල්ලූ වනාතවිල්ලුව ඕඅයිසී රිමාන්ඩ්
පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දැරු බව කියන වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපති ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 10 වනදා නියෝග කළේය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි පන්නල…
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ…