Similar Posts
සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක්
සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් අද (22)දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ. සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන කර ඇති මෙම විරෝධතාව නම් කර ඇත්තේ ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙසයි. අද දහවල් 12 සිට එක දක්වා විරෝධතාව පැවැත්වෙනු ඇති. මෙම විරෝධතාවයේ විශේෂත්වය වන්නේ…
මධ්‍යම තැපැල් හුවමාරුව විවෘත වෙයි
කොරෝනා වෛරස ව්‍යාප්ත තත්ත්වය හේතුවෙන් පසුගිය 5 වැනි දා සිට මුළුමණින් අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අද (09) සිට යළි විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ සීමිත රාජකාරී කිහිපයක් සඳහා පමණක් එය විවෘත කෙරෙන බවයි. ඒ අනුව, ජාත්‍යන්තර…
2022 වර්ෂයේ නව වෛරසයක් – ආසියාවට සුනාමි අවදානමක් – පිටසක්වලින් ප්‍රහාරයක්
2022 වර්ෂයේදී සයිබීරියාවෙන් නවතම වෛරසයක් හමුවෙනු ඇති බවට “බෙල්කන් හි නොස්ට්‍රඩමස්” යනුවෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. සයිබීරියාවේ හිමමත තිබෙන මෙම වෛරසය පර්යෙක්ෂකයින් විසින් සොයා ගැනෙනු ඇති බවත් එය මනුෂ සංහතියට දැඩි තර්ජනය ගෙන දෙනු ලබන වෛරසයක් වන බවයි සඳහන් කර ඇත්තේ. ඉන්දියානු සාගර කලාපය සහ…
20 වෙනුවට 19 වැඩි දියණූ කළ 21වන සංසෝධනයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නීතිඥ මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ(23) දින පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුරා සිටින ශාඛා නියෝජිතයන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලය විසින් යෝජනා 13 ඒකමතිකව අනුමත කරන ලදී. යෝජනාවලට ඇතුළත් වන්නේ: 1. 20 වැනි සංශෝධනය අහෝසි කරමින් 21…
ඉන්ධනත් ප්‍රමිතියෙන් තොරයි
මෙරට අලෙවි කරමින් තිබෙන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන ගැමුණු විජේරත්න මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බස් රථ වලට යොදන ඔටෝ ඩීසල් දහනය ඉහල ගොස් ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද ඔහු කියා සිටී. එමෙන්ම මෝටර් රථවලට යොදන පෙට්‍රල් පවා දහනය වීමේ…