Similar Posts
IMF ලොක්කන් උතුරේ පොන්ගල් බත් උයති
උතුරු පලාත් ප්‍රධාන තයිපොන්ගල් උත්සවය ඊයේ (15) යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි. මෙම ප්‍රධාන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මේ දිනවල උතුරේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රීලංකා නියෝජිත කණ්ඩායම් නායක පීටර් බෘඅර් (Peter Breuer) ඇතුලු නිලධාරීන් පිරිසද එක් වීම විශේෂතවයක් විය. හින්දු චාරිත්‍රාණුකූලව කිරි උතුරවා රටටත් ජනතාවටත් සාමය සතුට සෞභාග්‍ය ප්‍රාර්ථනාවෙන් තයිපොන්ගල් උත්සවය…
තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි
තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත. තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වීම දිරිගන්වන වැඩසටහන් රැසක් අද දින ක්‍රියාත්මක වේ. තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක් සව්සිරිපාය ශ්‍රවණාගාරයේ අද(28) උදේ 9.30 සිට 12.30 දක්වා පැවැත්වේ. මෙය සිංවිධානය කරන ලද්දේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයයි. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රධාන දේශණය …
අස්වැසුම නිසා ජනතාව පෝලිම්වල
රජය මගින් ලබා දෙනු ලබන අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා හැටන් නගරයේ බැංකු අසල ජනතාව දිගු පෝලිම්වල රැදි සිටින අයුරු දක්නට හැක. ආර්ථික අපහසුතා පවතින ජනතාව සදහා රජය ලබා දෙනු ලබන අස්වැසුම ප්‍රථිලාභ මුදල් මේ වන විට අදාල පුද්ගලයන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර එම ප්‍රථිලාභ මුදල් ලබගෙැනිම සදහා තම වාරය පැමිනෙන තෙක් එම ජනතාව…
ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වසරේදී
ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව සරසවි උයන සිට මහනුවර දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරන බවත් එහි ඉදිකිරීම් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම වැඩපිළිවෙල තුළින් වාහන තදබදයකින් තොරව දුම්රිය ඔස්සේ මහනුවරට ප්‍රවේශ විය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය කාටවත් නෑ
ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.
ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට…