Similar Posts
සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක්
බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබේ. එමගින් මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීමට යෝජනා කර තිබේ. සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසැල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කරන…
කාංචනගේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර පරස්පරයක්
ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාන මිල ගැන තෙල් සංස්ථාවත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයත් කියන්නේ පට්ටපල් බොරුය. ලංකාවට පෙට්‍රල්/ඩීසල් ගොඩබාන මිල අතර රු. රු. 130 සිට රු. 150 ක් දක්වා අතර පරතරයක් ඇත. මේ දත්ත ඇමති කාංචන විජේසේකර ගේ ටුවිට් එකේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර සංසන්ධනයකි. ඛනිජ තෙල් ඇමතිගේ පණිවුඩයේ ‘Landing cost per liter in Rs.’…
රුපියල් 20 ක් වෙනුවෙන් වසර 22 ක් නඩු කියා ජය ලබයි
දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත් චතුර්වේදී නම් වූ ඔහු නඩු 120 කට පෙනී සිටි නීතීඥවරයෙකු වීමද විශේෂත්වයක්. මීට අමතරව 1999 යේ සිට 2022 දක්වා ඔහුට වසරකට සියයට 12ක පොළියක් ඇතුලත් වන පරිදි රුපියල් 20 ක මුදල…
යුද හමුදා කඳවුරු වලින් ඕනෑම අයෙකුට අද සිට කොවිඩ් එන්නත
අද(05) දින සිට ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත යුද හමුදා කඳවුරු ආශ්‍රිතව ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් මත දක්වන විශේෂඥයන් පවසන්නේ සමාජය තුළ කොවිඩ් පාලන එන්නත අවශ්‍යයම පිරිස් සිටියදී පිළිවෙලකින් තොරව මෙලෙස එන්නත ලබා දීම ඵලදායි නොවන බවයි. ඇඟළුම් කර්මාන්ත ආශ්රිත සේවක පිරිස්, ප්‍රවාහන සේවකයින් මෙන්ම පාසල් කඩිනමින් යළි විවෘත කිරීමට පාසල්…
විදුලිබල ඉංජිනේරු හදිසි බිදවැටීම් සේවාවලින් ඉවත් වෙයි
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය එහි දෙවන අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (01) පස්වරුවේ සිට එහි දෙවන අදියර ආරම්භ කරන බව එම සංගමය සදහන් කරයි. එම තීරණයත් සමග විදුලි ඉංජිනේරුවරුන් පැය 8ක සේවා කාලයෙන් බාහිර හදිසි බිදවැටීම් සේවාවලින් ද ඉවත්වීමට තීරණය කර තිබේ.