Similar Posts
ඩිජිටල් සලකුණු නොමැති මත්පැන් වලට වෙන්න යනදේ
මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් හෝ ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු ලබන සතියේදී අරඹන බව පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු ආරම්භ කර කරගෙන යන බවද පැවසුවේය. ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් බදු නොගෙවන සහ ප්‍රමිතියක් නැති…
හරංගල මාර්ගයට ගසක් කඩා වැටිමෙන් රථ වාහන ධාවනයට බාධා
මධ්‍යම කදුකරයට පවතින වැසි හා සුලං තත්වයන් මත කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හරංගල සිට කලපිටිය දක්වා ගමන් කරන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවි ඇත. ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් මත බී 148 දරණ මාර්ගයේ තිස්පනේ හන්දය ප්‍රදේශය තුල 06වන දින මෙම ගස කඩා වැටිමත් සමග එම…
හබරාදුව ප්‍රාදේශිය සභාවට කොරෝනා ආක්‍රමණය කරයි
හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය ඊයේ (16) තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හබරාදුව ප්‍රධාන සංවිධායක, හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය. ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ…
දැවෙන ප්‍රශ්න වලට නිසි විසදුම් ලබා දිමට කදුරට ජනතා බලය ආරම්භ කරයි
කදුරට වතුකර ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාශියක් පවතින බවත් එයට නිසි විසදුම් ලබා දිමේ අරමුණ මත කදුරට ජනතා බලය ආරම්භ කල බව එහි සභාපති රාමන් සෙන්දුරන් මහතා පවසයි. කදුරට ජනතා බලය සභාපති රාමන් සෙන්දුරන් මහතා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු අතර එහිදි ඔහු වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කදුකරයේ ජිවත්වන වතුකර ජනතාවගේ දැවෙන…
QR දෙවන කෝටාව ඇරඹේ
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඊයේ (07) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණි. සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රීයේ මෙය යාවත්කාලීන කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, QR ක්‍රමවේදය යටතේ පසුගිය සතියේ ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අතිශයින්ම සාර්ථක බවය. මේ සඳහා සහාය…
අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතයක්
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙනවා. එක් එක් පළාත් පාලන ආයතන සඳහා තරඟ කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතය www.elections.gov.lk යන මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පල කර තිබෙනවා. එම QR කේතය පරිලෝකනය හෙවත් ස්කෑන් කිරීමෙන් අදාළ…