Similar Posts
දුන්හිද ප්‍රවේශ මාර්ගය වසා දමයි
දුන්හිඳ ඇල්ල නැරඹීමට යන ප්‍රවේශ මාර්ගය අද (22) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය . මෙම පාසල් නිවාඩු සමයේ දේශීය විදේශීය විශාල සංචාරකයන් පිරිසක් බදුල්ල දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට පැමිණෙන බවත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන …
කැලණි සහ කළු, අත්තනගලු ඔය ආශ්රිත සුළු ගංවතුර තත්ත්වයක්
කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, අද දිනයේ ලැබෙන වැසි අනුව මෙම ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවය. මේ අතර කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ…
කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහල යමින්…
රාජ්‍ය ඇමති ලොහාන් ගැන අපක්ෂපාති විමර්ශනයක්!
අනුරාධපුර බන්ධනාගාරයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය මගින් හා විපක්ෂය අනාවරණය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පැහැදිලි විමර්ශනයක් සිදුකෙරෙනා බව ඊයේ (16දා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය පැවති පසුගිය (12දා) ආයුධ සන්නද්ධව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ කළහකාරි අන්දමින් හැසීරි ඇති බවට රට පුරා පැතිර යන ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා…
ඩිසල් ලබා ගැනීමට රථ වාහන පොලිම්
ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග තම රථ වාහනවලට ඩිසල් ලබා ගැනිම සදහා හැටන් නගරයේ විශාල රථ වාහන සංඛාවක් පොලිම් ගැසි නතර කර ඇති අයුරු දක්නට හැක. හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්දන හලකින් ඩිසල් ලබා ගැනිම සදහා පුද්ගලික බස් රථ. ලොරි රථ වැන් රථ ඇතුළු රථ වාහන රාශියක් මෙසේ මාර්ගයේ පොලිමේ රැදි සිටින අතර එම මාර්ගයේ ධාවනය…
රූපවාහීනි නාලිකා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරිම වහා නවත්වන්න! -පැෆරල් සංවිධානය ඉල්ලයි
රූපවාහීනි නාලිකා මාධ්‍ය උපමානයන් නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත් වහාම මෙම තත්වය හැකි ඉක්මනින් නියාමනය කරන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි. නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්රියාකාරීත්වයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ. මැතිවරණයක ජනමතය වෙනස් කිරීමට ජනමාධ්‍යය…