Similar Posts
කොවිඞ් කමිටුව විසුරුවාහැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න
කොරෝනා මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කොවිඞ් කමිටුව විසුරුවා හැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරගැනීමට රජය වහා කටයුතු කළයුතු යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙනවා. දිනකට අනූවක සියයකට ආසන්න පිරිසක් මියයනවා. මේ සංඛ්‍යාලේඛන ගැනත් ප්‍රශ්න තිබෙනවා. පාර්ලිමේන්තු උපදේශක…
විජයග්රහණයට වසර 15ක් සපිරෙයි
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ලද දිනය අදට (18) යෙදී තිබේ. 2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් විය.ඒ අනුව එම විජයග්‍රහණයේ 15 වැනි වසර අද…
පාකිස්තානය කොරෝනාවෙන් බේරෙන්න දින 08 කට Lockdown
ලබන සතියේ ඊද් අල්-ෆිතර් සැමරුමට පෙර පාකිස්තානය දින අටක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය අර්ධ අගුලු දැමීමක් ලෙස එරට මාධ්‍ය හඳුන්වා ඇත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ සංචාරක ස්ථාන වසා දැමිය යුතු අතර රට පුරා සංචාරය කිරීම මැයි 8-16 සිට සීමා කෙරේ. මේ වන විට පාකිස්තානය තුන්වන කොරෝනා වයිරස් රැල්ල සමඟ පොරබදමින් සිටින අතර,…
පොලොන්නරුවෙන් කොරෝනා ආසාධිතයෙකු හමුවෙයි
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග සෞඛ්‍ය අංශ ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොදවා තිබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ(23) අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගැමුණුපුර ප්‍රදේශයෙන් මීට පෙර හමුවූ කොරෝනා ආසාධිතයින්ගේ පවුල ජීවත්වන…
රාජපක්ෂ පවුල මාස 30න් ශ්‍රී ලංකාව බංකොලොත් කල හැටි
එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්විමෙන් පසුව මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වූ ආකරය පිළිබඳව ඔවුන් මෙම වාර්තාවෙන් මනාව පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකාව තම අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වා ගැනීමට පවා මුදල් නොමැති…
සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත…ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන් දකුණු ආසියාවේ පළමු එක. කොහොම උනත් ගෝඨාගේ ‘නික්ම යාම’ (exodus) ලෝකය ඉස්සරහා නිකම් අහිකුන්ඨික දෙයක් බවට පත්උණා. අතනින් මෙතෙන්ට… මෙතනින්…