Similar Posts
මැහුම් පාඨමාලාවන් නිමාවට පත් කර කාන්තාවන්ට මැෂින් ලබාදෙයි
හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන මැහුම් පාඨමාලාවන් සාර්ථක ලෙස නිමාවට පත් කර කාන්තාවන් සදහා මහන මැෂින් ලබා දීම එම පුහුණු මධ්‍යස්ථානයේදි සිදු කරන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හමුවේ සෞඛ්‍ය උපදෙස් මත මෙය සිදු කල අතර මෙම අවස්ථාවට වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සුම් තාක්ෂනය ඔස්සේ සහාභාගි විය….
රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කළේය. ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන්…
මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ – මේක හරි අසාධාරණයි
විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය. ‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ…
හිඟන්නාගේ අස්වැසුම පාත්තරේට නිලධාරි හෙනහුරා වහලා; ඒත් කටයුතු ඉදිරියට
අස්වැසුම සුබසාධන ප්රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්පත් 450,000ක් ලැබී තිබෙන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධ සංගණන කටයුතු දැන් ආරම්භ වී තිබෙන අතර ජුලි මස අවසාන වීමට පෙර අවසන් වීමට නියමිතය. සංගණනයේදී පවුලේ ආර්ථික තත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය, වත්කම්, නිවාස තත්වය සහ පවුලේ ජන විකාශය යන මාන හය ඔස්සේ ජංගම දුරකථන ඇප් එකක් මගින්…
ඇමෙරිකානු ජනාධිපති බංකරයක සැඟවෙයි – මාධ්‍යවේදීන්ටත් පොලිසිය පහරදෙයි
ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ඇමෙරිකානු ජනාධිපති හදිසියේම කැඳවා ගෙන ගියේ ධවල මන්දිරය ඉදිරිපිට ඇතිවූ විරෝධතාවයන් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ වන විටත් කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිදුවීම අරම්භයා ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමග විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට තිබෙනවා. පොලිසියේ කෲරත්වය සහ…
“අස්වැසුම” සුබසාධක ප්රතිලාභ වැඩසටහනට රුපියල් බිලියන 206ක්
සුබසාධක ප්රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ…