Similar Posts
මීගමුව පෞද්ගලික රෝහලක් වසා දමයි
මිගමුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 56 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකින් හෙළිව ඇත. මීගමුවේ පෞද්ගලික රෝහලකට පැමිණි මෙම පුද්ගලයා උණ රෝගයෙන් පෙළීම නිසා ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඔහු PCR පරික්ෂණයක් සිදුකොට ඇති අතර එහි ප්‍රථිපල අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම කොවිඩ්…
1994 අංක 22 වදහිංසාව වැලැක්වීමේ පනත යටතේ අද නඩු පවරන්නේ නැත්තේ ඇයි? – නන්දන මනතුංග පියතුමා
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු ඝාතනය වු විට ඝාතනයට ලක් වුණු පුද්ගලයාගේ චරිතය සහ ඔහු කොතරම් දරුණු පුද්ගලයෙක් ද යන්න සඳහන් කරමින් එම ඝාතනය සාධාරණීයකරණය කිරීමට පොලිසීය උත්සහ කරන බව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පවසයි. එසේම ඉහළ පොලිස් නිලධාරීන්ගේ අණට පොලිසීයේ පහළ නිලධාරීන් විසින් සිදු කරන ඝාතනයකදී කිසි විටෙකත් ඉහළ නිලධාරියා පහළ…
යුද්ධ හමුදා 70 වන සංවත්සරයට නව මුද්දරයක්!
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දක්වනු ලැබීය. තැපැල් මාස්ටර් ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති ජෙනරාල්…
පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍යයි – මීගමු පුරවැසි කමිටුව
මීගමුව පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍ය ලේ සෙලවීමක් හෝ ජීවිත හානියක් විය හැකි බව මීගමු පුරවැසි කමිටුව පෙන්වා දෙයි. මීගමුව පිටිපන ලෙල්ලමේ ගැටලුව විසඳා ගැනීම සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලිපියක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. පිටිපන ලෙල්ලමේ ගැටලුව සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව පෙන්වා…
අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට
අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා ප්‍රකාශ කරයි. පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණි. ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කරයි. මියගිය හතරදෙනාම…
ස්විස් තානාපති නිළධාරීනියගෙන් සී.අයි.ඩී යට පැය 5ක ප්‍රකාශයක්!
පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය ඊයේ (08) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක්…