government information center

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය ප්‍රකාරව ඊයේ (20) සිට ජනාධිපතිවරයාට ඕනෑ ම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමි ව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි, “පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නො අඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා නොහැරිය යුත්තේය.” යන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලය හිමිවනු ඇති.

More Stories