පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇත.
පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ.
ඡන්ද විමසීමේ දී එය පැවැත්වෙන දින ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට නියමිතය.
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 145ක් පොදුජන පෙරමුණ සතුවන අතර සමගි ජනබලවේගය සතුව මන්ත්‍රී ආසන 54ක් පවතී.