Similar Posts
අලුත් අවුරුද්දට තිබෙන උනන්දුව අඩුවේ
අලුත් අවුරුදු සමයේදී සිදුවන රසකැවිලි තොග අලෙවිය 25% දක්වාත්, නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩවල තොග අලෙවිය 50% දක්වා මෙවර අඩු වී තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය වසරවල අලෙවිය සැලකීමේදී මෙවර අලෙවිය විශාල ලෙස අඩු වී තිබෙන බවත්, අලෙවිය අඩුවීමට හේතුවක් වී තිබෙන්නේ, පවතින ඉන්ධන හිඟය නිසා පිට…
භාණ්ඩ මිල පහත හෙලන ලෙස බලකරමින් අරලගංවිල දී උද්ඝෝෂණයක්
පොහොර ටික කලට වේලාවට ලබා දෙන ලෙසත් ඉන්ධන මිල ඇතුළු අහස උසට නැග ඇති භාණ්ඩ මිල පහත හෙලන ලෙසත් බලකරමින් ජාතික ජනබල වේගයේ පාක්ෂිකයන් පිරිසක් ඊයේ (27) දහවල් අරලගංවිල නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ. ජාතික ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේතුංග යන…
කිරිපිටි මිල යළි ඉහළට
දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. රුපියල් 975 ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 175 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ක නව මිල රුපියල් 1150 ක් බවට පත්ව ඇති බවත් දේශීය කිරිපිටි සමාගමක උසස් නිළධාරියෙකු සඳහන් කළේය.
උත්සව සමයේ දී අතිරේක දුම්රිය සේවා 38ක්
මගීන්ගේ වැඩිවීම හේතුවෙන් උත්සව සමයේ දී අතිරේක දුම්රිය සේවා 38ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. කෙටි දුර මෙහෙයුම්වලට වඩා දුරගමන් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වය දී ඇති බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් V.S. පොල්වත්තගේ මහතා පැවසුවේ. විශේෂ දුම්රිය හැර අනෙකුත් දුරගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු…
යුක්රේන සීමාවට ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි – බදාදා වන විට ආක්‍රමණයක්
රුසියාව විසින් යුක්රේනය ලබන බදාදා වන විට ආක්‍රමණය කරනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ කියයි. එළැඹෙන 16දා යුක්රේනයේ අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇතැයි ද එම බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි. මේ තත්ත්වය යටතේ යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය…
මහ බැංකුව වැඩ අල්ලයි
කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2020 මාර්තු මස 27 වන දින හඳුන්වා දුන් ප්රතිමූල්යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27. 5 ට අමතරව ශ්‍රී…