Similar Posts
නත්තල් නිවාඩුවට හිටපු අගමැති ඉන්දියාවට
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් සමඟ නත්තල් නිවාඩුව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. ඔවුන් දකුණු ඉන්දියාවේ ඌටි වෙත යාමට නියමිත බව සඳහන්. “ද හින්දු” මාධ්‍ය සමූහයේ හිමිකරු වන එන්.රාම් මහතාගේ ආරාධනයකට අනුව මෙම ඉන්දීය සංචාරය සිදුවන අතර ඔහුට අයත් නිවසක ඔවුන් විවේකි කාලය ගත කරන බවයි වාර්තා වුණේ.
සහල් ආනයනය වහාම අත් හිටවන ලෙස ගැසට් නිවේදනයක්
සහල් ආනයනය කිරීම වහාම අත් හිටවන ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව යි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ. 2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇති වෙතැ යි අනාවැකි පළවීම හේතුවෙන් මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර…
අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක්
අනුරාධපුර අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකර තිබෙනා විශේෂ විමර් ශනයන්ට අනුව උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමාසාරිස් හා දැනට අමාත්‍යංශ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවයේ නියුතු උපාලි රාජපක්ෂ මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය ප්‍රමාණවත් සාක්ෂි ගොනුකර ගෙන තිබේ. හිටපු පරිවාස කොමසාරිස් උපාලි රජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන…
න්‍යෂ්ටික පෙරහුරුව අරඹයි – රුසියානු හමුදාව යුක්රේන දේශසීමාව ආසන්නයේ ස්ථාන ගතවෙයි
අමෙරිකාව පැවසූ ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට නියෝග ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ රුසියානු හමුදාව මේ වන විට යුක්රේන දේශසීමාව ආසන්නයටම පැමිණ ස්ථාන ගතවීමට පටන් ගෙන ඇති බවයි. මේ අතර රුසියාවට සහය දක්වන යුක්රේන බෙදුම්වාදී හමුදා නායකයා විසින් රුසියානු-යුක්රේන දේශ සීමාව…