Similar Posts
ජාති බේද නොතැකූ රාමසාන් වලට ස්තාර් උත්සවයක්
ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය නිමිති කර ගෙන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් 02වන දින සවස හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පවත්වන ලදි. මෙම ස්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වීදේශ් කටයුතු ඇමති අලී සබ්රි මහතා එක්වු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය කොටගල ප්‍රදේශ…
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින්. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියළු සේවාවන්, ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත්…
මහර බන්ධනාගාරයෙන් පලා යාමට ගිය රැඳවියෙක් මරුට
මහර බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ රැඳවියෙකු අද (03) අලුයම මිය ගොස් තිබේ. රැඳවියන් හත් දෙනෙකු පමණ අද (03) අලුයම 2.30 – 3.00 ත් අතර කාලයේදි ලණු හා බෙඞ්ෂිට් ආධාරයෙන් මහර බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් සිදු කළ වෙඩි තැබිමෙන් මොවුන්ට පලා යාමට නොහැකි වි ඇත. මෙහිදි…
වතු කම්කරුවන්ගේ ආරක්ෂාව පිලිබදව පියවරක් නොගන්නා වතු සමාගම්වලට නඩු
වතු කම්කරුවන්ගේ ආරක්ෂාව පිලිබදව වතු සමාගම් මේ වන විට කිසිදු පියවරක් නොගන්නා බවත් මේ පිලිබදව වතු සමාගම්වලට එරෙහිව ඉදිරියේදි නඩු පැවරිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් අංක 01 කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්බස් වතුයායේදි 02වන දින එල්ලවු බබර ප්‍රහාරයෙන් මිය ගිය කාන්තාවගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිනි…
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජූනි 4
පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. මේ අනුව ජූනි 4 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…
රාජ්‍ය ඇමති ලොහාන් ගැන අපක්ෂපාති විමර්ශනයක්!
අනුරාධපුර බන්ධනාගාරයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය මගින් හා විපක්ෂය අනාවරණය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පැහැදිලි විමර්ශනයක් සිදුකෙරෙනා බව ඊයේ (16දා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය පැවති පසුගිය (12දා) ආයුධ සන්නද්ධව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ කළහකාරි අන්දමින් හැසීරි ඇති බවට රට පුරා පැතිර යන ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා…