Similar Posts
ලෝකය අවධානම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්
නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බව ලෝක…
කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි
රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත. එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැලණි ගගටද, ප්‍රසන්න රණතුංග මහතා විසින් කැළණි ගගටද…
අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ ආසාදිතයන්153 දක්වා ඉහලට
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේන් නව කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුවිමත් සමග එම සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 153 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා මත 22වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුවු…
එළවළු මිල ගණන් යළි ඉහළට
එළවළු මිල ගණන් යළි ඉහළට වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා. නුවරඑළිය අර්තාපල්, කැරට්, ලීක්ස් ආදී එළවළු වර්ග කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී තිබෙන බවයි වාර්තා වන්නේ. නමුත්, කැරට් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 250 ත් 280 ත් අතරය. ලීක්ස් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 300 ත් 330 ත්…
ජාන ප්‍රශ්නයක් නිසා මිනිසා වඳවී යාමට ආසන්නයි
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්.පසුගිය වසර මිලියන 166 තුළ Y…
පාන් මිල යළි පහළට!
වැඩි වු පාන් මිල යළි රුපියල් 05කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගුපිටි මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කර තිබිණි. ඒ් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි. නමුත්…