Similar Posts
සෑම සිකුරාදාම උදේ 9.00 සිට දවල් 2.00 දක්වා අලුත් වැඩක්
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදාවකම පෙරවරු 9 සිට පස්වරු 02 දක්වා ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. අංක 140, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02 යන…
අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් ලබාදීමට කළ යෝජනාවට අනුමැතිය
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2 ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61, 600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වන බව…
විකල්ප නැත පැය හතරක විදුලිය විසන්ධි කිරීමක්
ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් සදහන් කරයි. ඒ් අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට…
හෙරොයින් මිලිග්‍රෑම් 51040 ක් සමග පුද්ගලයෙකු ගල්කිස්සේදි අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් මිලිග්‍රෑම් 51040 ක් සමග ගල්කිස්ස බඩඕවිට පාලම අසල පුදේශයේ දි ඉකුත් දා සිදුකල ආවේක්ෂණ රාජකාරියේ දි දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියාසිටී. මෙදින අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝෂාන් උදයංග මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සිදුකල විමර්ශනයේදී සැකකරුගේ කලිසම් සාක්කුවේ සගවාගන තිබූ…
විදෙස් මුදල්වලට දැන් ගෙවන ගණන් මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම් සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත. *බහරේන් ඩිනාර් – රු. 536.00 සිට රු. 608.69 දක්වා *කුවේට් ඩිනාර් – රු. 665.21 සිට රු. 755.43 දක්වා *ඕමාන් රියාල් – රු. 524.90 සිට රු. 596.09 දක්වා *කටාර් රියාල් – රු. 55.30…