Similar Posts
අවුරුදු උත්සව තහනම්
ග්‍රාමීය මට්ටමින් සංවිධාන කෙරෙන කුඩා ප්‍රමාණයේ අලුත් අවුරුදු උත්සව නතර කිරිමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ නාගරික මට්ටමින් බැහැරව ග්‍රාමිය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරිමට සූදානමක් පවතින බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි. එම නිසා පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක…
යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන රථ වාහන පරීක්ෂාවක්
යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන වන්දනාකරුවන් රැගත් රථ වාහන පරික්ෂා කිරිමට වටවල පොලිසියේ හා පොලිස් වීශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත. මෙසේ රථ වාහන පරික්ෂාවට ලක්කිරිමේදි කංසා වැනි මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් තිදෙනකු 06වන දින වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස්…
ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වි ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ…
සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට
මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2021) යොදාගත් පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (11) පෙරවරුවේ පැවසීය. ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා සහ අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමටත් නියමිතය.
දන්සල් ගැන දැනගන්න ඇප් එකක්
මේ වනවිට දිවයින පුරා දන්සල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබේ. Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සල්, ඒවා…