Similar Posts
විදුලි කප්පාදු කාලසටහන මෙන්න
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය නිල වෙබ් අඩවියේ විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇත. මෙය අද සිට බල පැවැත්වෙන බව දන්වා නැත. නිවේදනයක් නිකුත් කරමින් ලංවිම ප්‍රකාශ කළේ ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉල්ලුම් කළමණාකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් එම පියවර පහත දැක්වෙන කාලසටහනට පමණක් සීමා වන…
කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය….
ඉන්ධන පෝලිම්වල වගකීම තෙල් සංස්ථාවට
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඇතැම් තීරණ හේතුවෙන් ජනතාවට නැවත ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදුවී ඇති බවත් ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් හිමියන් ද අපහසුතාවයට පත්ව සිටින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති රාජපක්ෂ මහතා පැවසීය. පෙරවරු 9.30 ට පෙර මුදල් නොගෙවුවහොත් ඛනිජ තෙල් සංස්ථාව ඇණවුම් අවලංගු කරන බවත් පෙරවරුවේ මුදල් ගෙවීම අපහසු වීම නිසා ඉන්ධන පිරවුම්හලට…
තරගයට පෙර දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්
අද (19) දින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇති අතර අනතුරුව පොලීසිය පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර ඇත….
නැනෝ නයිට්රජන් ගේන්න ඉන්දීය ගුවන් හමුදා සහාය
කෘෂිකර් මාන්තය සඳහා භාවිතා කිරීමට නිර් දේශිත ඉන්දියානු නැණෝ නයිට්රජන් පොහොර ප්‍රවාහනය කිරීමට ඉන්දියානු ගුවන් හමුදාව එකඟත්වය පළ කළ බව කෘෂිකර් ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නැව් මගින් ප්‍රවාහනය කිරීම ප්‍රමාද වන බැවින් ගුවන් මගින් ප්‍රවාහන ආරම්භ කරන බවත් ඒ අනුව අද (01) දින ඉන්දියානු ගුවන් යානා 06ක් මෙරටට පැමිණෙන බව ඒ මහතා මහනුවර…