Similar Posts
වැලිකඩ STF යටතට
ඉදිරි දින කිහිපය තුළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පවසයි. රැඳවූවන් බැලීමට පැමිණෙන අය පරික්ෂා කිරීමට හා රැඳවූවන්ට ලබා දීමට ගෙන එන පාර්සල් පරික්ෂා කිරීමට මෙන්ම බන්ධනාගාරයේ අවට ආරක්ෂාවටද පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට අවධානය යොමුව ඇතැයිද සඳහන් වේ. බන්ධනාගාර තුළ…
අධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු විසි දහස පනී
මහාධිකරණවල සහ මහෙස්ත්‍රාත් අධිකරණවල මේ වන විට විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව විසි දහස් හැත්තෑ පහක් වෙයි. මේ අතරින් මහාධිකරණවල පවතින නඩු සංඛ්‍යාව හත්දහස් හාරසිය අනූ පහක් වන අතර මහෙස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව දොළොස් දහස් පන්සිය අසූවකි. මෙම වසරේ මේ දක්වා ළමා අපචාර පිළිබඳ පැමිණිලි 2751ක් පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට…
විපක්ෂ නායකට ප්‍රහාරයක්
විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබේ. ඔහු සමග සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී ලාල්කාන්ත, වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එම ස්ථානයට පැමිණ තිබේ. මේ අතර වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක් ද අදාළ එම ස්ථානයට පැමිණ…
ළමුන්ට කෑමත් නැතිවෙයි
රටේ පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ තෝරාගත් පාසල් සඳහා ක්‍රියාත්මක කෙරෙන දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා බාධා මතුවී තිබේ . ඒ හේතුවෙන් දිවා ආහාරය ලබාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවත් මෙම තත්ත්වයට විසඳුම් ලෙස ඉදිරියේ දී චීනයෙන් ලැබීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 5,000ක ප්‍රමාණය අදාළ පාසල් වෙත යොමුකිරීමට සැලසුම් කර ඇති බවත් පාසල් යටිතල පහසුකම්…
මෙරට විශාලතම ග්ලයිෆොසට් ගබඩාවක් වටලයි
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසය විසින් සිදුකළ වැටළිමකදී ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති ග්ලයිෆොසෙට් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ ගබඩාවක් රාජගිරිය ගොතටුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. මෙම ග්ලයිෆොසට් තොගය මෙරටින් හමුවූ විශාලතම ග්ලයිෆොසට් තොගය වන අතර රූපලාවන්‍ය ආලේපන,පෙති වර්ග කිහිපයක් ද ගොතටුව ගබඩාවෙන් හමුවී ඇත.