මෙවර පැවති පාර්ලීමේන්තු මැතිවරණයේදි ජාතික ජන බලවේගයේ ජයග්‍රහානය සදහා ඡන්දය ලබා දුන් පිරිසට ස්තුතිය පුදකරමින් දැන්විම් පුවරුවක් හැටන් නගර මධ්‍යයේ ප්‍රදර්ශණය කිරිමට පියවර ගෙන ඇත.
පුනරුද යුගය ඇරබිමට උරදුන් සැමට ස්තුතියි යනුවෙන් ජාතික ජනබල වේගයේ හැටන් විල්ෆ්‍රඩ් පුර කොට්ඨාශ සභාව විසින් එම දැන්විම් පුවරුව හැටන් නගර මධ්‍යයේ ප්‍රදර්ශණය කර ඇති අයුරු මෙහි දැක්වේ.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්