Similar Posts
වන ගිනි තැබීම් ඉහළට
වන ගිනි ගැනීම් මැඩපැවැත්වීම හා ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවල ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 2600ක පමණ වනබිම් විනාශ වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනෙන් දින වනාන්තර ගිනි ගැනීම් ඉහළ යමින් පවතින බවයි. රක්වාන, ගල්පාය ප්‍රදේශයේ එලෙස සිදු කළ…
GMOA වෙතින් තද දැනුම් දීමක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය නිරායුධ පොදුජන අරගලය මිලේච්ඡත්වයෙන් මර්දනයට එල්ල කර ප්‍රහාරයට විරෝධය සහ ස්වාධීන විමර්ෂණයක් ඉල්ලා සිටීම. වර්තමාන රජයේ දැඩි මූල්‍ය සහ ආර්ථික කළමණකාරණයේ අසමත්භාවය නිසා අද වන විට දේශපාලන හා සමාජ අර්බුදයක් වෙතට ගමන් කරමින් පවතී. තම මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වීමත්, උසුලාගත නොහැකි…
අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් අවසන් අදියරට
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය සඳහා අඩුදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් මේ වන විට අවසන් අදියරේ පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනවාරි 20 වන දිනට පෙර අදාළ බඳවා ගැනිමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන…
නාගානන්ද පෙත්සමේ තීණ්දුව අද
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය අද (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය…
තවත් කොරෝනා මරණ 67 ක්
තවත් කොරෝනා මරණ 67 ක් ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අතරින් මරණ 19ක් මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා සිදුව ඇති අතර මරණ 48 සිදුව ඇත්තේ ජුන් 01වනදා සිට ජුනි 08වනදා දක්වා කාලය තුළයි. මෙම මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු…
පොසොන් උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්
මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතව ඇත….