arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් පොඩි පැටි අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(09) අලුයම වැලිපැන්න ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මේ මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Similar Posts