Similar Posts
රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි
රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව තිබෙනවා. හූති කැරලිකරුවන් මෙයට සම්බන්ධ බව ග්ලොබ්ස් ප්රවෘත්ති සේවාව වාර්තා කර සිටී. 2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හනියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙයයි. මෙයින් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් සිදුව තිබෙන බව සඳහන්. කේබල් විනාශ කිරීම…
මත්පැන් මිල ඉහළට
මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් බෝතලයක (කෑන් එකක) මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත. ප්‍රවාහන, අමුද්‍රව්‍ය ඇතුළු වියදම් වැඩිවීම සැලකිල්ලට ගෙන මත්පැන් සහ බියර් නිෂ්පාදිත සමාගම් විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත.
දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 කාලය දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධිත) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් රට තුළ දේශීය…
කළුතරට ගංවතුර අවදානමක්
ඇහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බැවින් ගංගා ආශ්රිත හා පහත් බිම්වල පදිංචි ජනතාව විමසිලිමත්ව සිටින්නැයි ආපදා කළමණාකරන ඒකකය ජනතාවට දැනුම් දෙයි. උදෑසන සිට අැදහැලෙන ධාරාණිපාත වර්ෂාත් සමග දිස්ත්‍රික්කයේ පහත් බිම් හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවෙමින් තිබේ. අගලවත්ත වෙියංගල්ල,කුඩලිගම මාර්ගය දහවල් වනවිටත් ජලයෙන් යටව තිබිණි. මෙි අතර කුකුළේ ගඟ බලාගාරයේ…
සන්ධ්‍යා එක්නැළිගොඩ යළි මෝදර කාලි කෝවිලට
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ අද මෝදර කාලි කෝවිලට ගොස් දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවා. ඒ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ වියෝවට 13 වසරක් පිරිම නිමිත්තෙන්. එහිදී ඇය නැවත නැවතත් දෙවියන්ගෙන් අයැද සිටියේ, තමාට සැමියාව අහිමි කළ සෑම පුද්ගලයෙකුටම තව තව දඬුවම් ලබාදෙන ලෙසයි.
ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහයක් – ප්‍රසංග ප්‍රනාන්දු
කතෝලික ආගමේ ආරම්භයේ සිටම ධීවරයන් සමග ඇත්තේ ආත්මීය බැඳීමකි. ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස ද තෝරා ගත්තේ ධීවරයෙන් දොළොස් දෙනෙකි. මීගමුව පිටිපන ධීවරයන් පිරිසක් ඊයේ (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය. ධීවරයින් පිරිස විසින් ශූද්ධෝත්ම…