Similar Posts
ජාතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CID පැමිණිල්ලක්..
උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.. රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවට මෙහිදී…
රෝහල් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක්
රෝහල් ඇදන් ගැටළුවට පිළියම් වශයෙන් කොවිඩ් 19 වෛරසය වැලදි ඇති රෝගීන් හමුවට වෛද්‍ය කණ්ඩායම් ගොස් නිවෙස් වලදී ප්‍රතිකාර ලබාදීමෙන් ඇතිව තිබෙන අධික තදබදය අවමකර ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු අනාවරණය කළේය. විදේශ රටක හා මෙරට ඉදිරිපෙළ කෝවිඩ් මර්දන කටයුතු සඳහා කටයුතු කරමින් ලබා තිබෙන අත්දැකීම් වලට අනුව ඉදිරියේදී වැඩිවීමට…
මින්නේරියේ තොග වෙළදසැලක ගින්නක්
මින්නේරිය නගරයේ තොග වෙළදසැලක ඇති වූ ගින්නකින් එම වෙළදසැලේ භාණ්ඩ හා ගොඩනැගිල්ලට බලවත් අලාභයක් සිදුව ඇතැයිද තමවත් එහි අලාභය ගණනය කර නැතැයි ද මින්නේරිය පොලිසිය කියයි. මෙසේ ගිනිගෙන ඇත්තේ මින්නේරිය නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි නදීශා ස්ටෝර්ස් නම් වෙළද සැලයි. පොලිසිය පවසන අන්දමට ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයකින් ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකුට ඉදිරි…
ට්විටර් කාර්යාල සියල්ලම වසා දමයි
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම…
වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ
මීට කලෙකට පෙර සිට වැඩ කටයුතු නවතා ඇති රාජ්‍ය ආයතන 17 ක අධ්යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් තවමත් සේවය කරන බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කරයි. මෙබඳු රාජ්‍ය ආයතන 130 ක් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගෙන ඇති බවත්, එයින් ආයතන 85 ක් විකුණා දැමිය යුතු බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත. රටේ…
නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි
බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදට (19) යෙදී තිබෙනවා. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු වැදගත් කරුණු ගණනාවක් සිදු වුණේ මෙම උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය…