Similar Posts
පාර්ලිමේන්තුවේ 225න් 99කටම බාර් ලයිසන්
යුද්ධයෙන් පසු එල්.ටී.ටී.ඊ. කාඩර් වරුන් පුණරුත්ථාපනය කළ අයුරින් කරුණා අම්මාන්ව ද මාස තුනක කාලයක් වත් පුණරුත්ථාපනය කළ යුතු බවත් මෙවර පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යැවීමට පියවර ගත යුතු බවත් විශ්‍රාමික රණවිරුවන්ගේ බුද්ධිමත් කතිකාවත නම් විශ්‍රාමික රණවිරු සංවිධානයේ කැදවුම්කරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මනෝ විද්‍යා උපදේශක,අධ්‍යාපන පර්යේෂක දේශමාන්‍ය නාලක ජයසිංහ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ…
මධ්‍යම කදුකරයට අධික වැසි – කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහලට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 09වන දින උදැසන 6.30 පමන වන විට කරන ලද ගනනය කිරිමේදි කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 04යි…
අබලන් තත්වයේ පවතින පොංනගර් මාර්ගය ජනතාව විසින් නවිකරණ කරයි
අබලන් තත්වයේ පවතින හැටන් පොංනගර් මාර්ගය නවිකරණ කිරිමට එම ප්‍රදේශයේ ජනතාව පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම ප්‍රදේශයේ ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ මෙම මාර්ග කොටස දැනට වසර තුනකට අධික කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජිවත්වන පවුල් 250ක 300ක පමන පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම මාර්ග කොටස…
මෙරට බැංකු පද්ධතියම කඩාවැටීමේ අවදානමක්
බැංකු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩකපිළිවෙලක් සකස් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පවසයි. ” බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත්…
ඇඳිරි නිතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
පොලොන්නරුව ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපය යලි වනජීවීන්ට
පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපයට අයත් අක්කර 1000ක් පමණ දීර්ග කාලයක් තිස්සේ අධිකරණයේ විභාග වූ නඩුවවලින් පසු වනජීවීන් උදෙසා සන්තකය පවරා ගැනීම අධිකරණ නියෝග මත වනජීවී නිලධාරින් ඇතුලු පිරිසක් විසින් ඉකුත් සතියේ සිදු කළ හ. ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපයට අනවසරයෙන් ඇතුළු වී කුඹුරු අස්වද්දා වී වගා කරන…