Similar Posts
මින්නේරියේ තොග වෙළදසැලක ගින්නක්
මින්නේරිය නගරයේ තොග වෙළදසැලක ඇති වූ ගින්නකින් එම වෙළදසැලේ භාණ්ඩ හා ගොඩනැගිල්ලට බලවත් අලාභයක් සිදුව ඇතැයිද තමවත් එහි අලාභය ගණනය කර නැතැයි ද මින්නේරිය පොලිසිය කියයි. මෙසේ ගිනිගෙන ඇත්තේ මින්නේරිය නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි නදීශා ස්ටෝර්ස් නම් වෙළද සැලයි. පොලිසිය පවසන අන්දමට ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයකින් ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකුට ඉදිරි…
රෝහල් රැසක අද (13) වැඩවර්ජන
වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ…
බචෝගේ මහපරිමාන භූගත ස්කාගාරයක් වටලයි
අනුරාධපුර නගරය පුරා නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදන කර අලවිකිරිමේ මහපරිමාන භූගත ස්කාගාරයක් පවත්වාගෙන ගිය බචෝ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාගේ අනියම් බිරියගේ නිවස වටලා නීතිවිරෝධි කසිප්පු ඇතුළු උපකරන තොගයක් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15දා)අනුරාධපුර පොලිස් වසමේ සාලියපුර බණ්ඩාරපුලියන්කුලම විශ්ව විද්‍යාල භූමියට යාබදව…
අතීතය පසෙකලා රට වෙනුවෙන් එක්වන්න
මේ මොහොතේ රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එමෙන්ම රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාට එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන බව ද…