Similar Posts
සහරාන්ගේ කන්‍යාවියන් පුහුණුව ලැබු බලකොටුව සොයාගනියි
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් කාන්තාවන්ට දේශන පැවැත්වීමට යොදාගත් ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත්තා. මඩකලපුව, කාත්තන්කුඩි, පාලමුනෙයි ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදුකළේ. 2018 වසරේ දී කාන්තාවන් 20 දෙනෙකු මෙහිදී මොහොමඩ් සහරාන්ගේ දේශනවලට සහභාගිවී ඇති බව හෙළිව තිබෙනවා. සහරාන් ඇතුළු බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන් ද ඒ අතර වන බවයි හෙළිව ඇත්තේ. පාස්කු ප්‍රහාරයට…
හර්තාලයට නිසි ප්‍රතිචාර නොමැති වුවහොත් අඛණ්ඩ වර්ජනයක්
අනිද්දා පැවැත්වීමට නියමිත පැය විසි හතරක හර්තාලය සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට නිසි ප්‍රතිචාර නොමැති වුවහොත් අඛණ්ඩ වර්ජනයක් සහ අඛණ්ඩ හර්තාලයක් පැවැත්වීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැයි 11 වනදා සිට එම අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රි යාත්මක කරන බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ.
අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්
2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. ඒ අනුව අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට මෙම තිළිණ පත් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර, කාණ්ඩ…
පවිත්රාට – ගාමිණිට නව අමාත්‍යාංශ
නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
කතරගම පාද යාත්‍රාවට මෙවරත් හමුදා දායකත්වය
හින්දු භක්තියන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන කතරගම දෙවියන් පිදීමේ පාද යාත්‍රාව කුමන ජාතික වන උද්‍යානයේ ඔකඳ දේවාලය අසලින් පසුගියදා ආරම්භ විය. මෙම පාද යාත්‍රාව කිලෝමීටර් 79ක් පමණ කුමන හා යාල ජාතික වන උද්‍යානය හරහා ගොස් කතරගම දේවාලය දක්වා ගමන් කරනු ඇති. වාර්ෂිකව සිදුකරන මෙම කටයුත්ත සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන හින්දු භක්තිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී…
මත්පැන් ගන්න විශාල පිරිසක් දිගු පෝලිම්වල
පනවා තිබු සංචරණ සිමා නිතිය ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් ඇතුළු වතුකරයේ සියළුම නගර වල වෙලදසැල් විවෘත කිරිමට වෙලදසැල් හිමියන් කටයුතු කරනු ලැබුවා. සංචරණ සිමා ඉවත් කිරිමත් සමග වසා දමා තිබු රටබිම මත්පැන්සැල්වල තබා තිබු මුද්‍රා ඉවත් කර එම අලෙවිසැල් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන ලෙස හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් දැඩි…