Similar Posts
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම පස්වරුවේ
කථානායක කරූ ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. තේරීම් කාරක සභාව සාමාජිකයන් 17 දෙනෙකුගෙන් එය සමන්විතයි. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන ඇතුලු අමාත්‍යවරුන් හා විජිත හේරත්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා ඇතුලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් තේරීම් කාරක සභාව සමන්විත වේ.
අභිමානවත් 75 වැනි ජාතික නිදහස් දින සැමරුම අදයි
75 වන ජාතික නිදහස් දින සැමරුම උළෙල මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වීය. 75 වන ජාතික නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ නමෝ නමෝ මාතා – සියවසට පියවරක් යන තේමාව යටතේයි. නිදහස් දින සැමරුමට සමගාමීව ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක්ද පැවැත්වුණි….
රම්සි රාසික්ගේ නඩු තීන්දුව අද
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව පවරා ඇති SCFR 135/20 මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව අද දින යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන විනිසුරු…
නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතය හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 08වන දින සවස්වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්ථා විමත් සමග මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ්…
ප්‍රබල භූ චලනයක් – සුනාමි අනතුරු ඇඟවීම්
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද (14) අලුයම සිදුව ඇති භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් වලට අනුව මුලින් සඳහන් කළේ, භූමිකම්පාව සැකයකින් තොරව ඉන්දියන් සාගර කලාපයට බලපාන සුනාමියක් ඇති කළ හැකි බවයි. නමුත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන…
හාහාවරුන්ට කියන්නේ, මේ වෙලවේ වත් ප්‍රායෝගික වෙමු..!!
ඩලස් ජනාධිපති කීවාම මූන ඇදවෙන, සජිත් ජනාධිපති කීවාම මූන ඇදවෙන හාහාවරුන්ට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ප්‍රායෝගික වෙමු කියලා. ප්‍රායෝගිකත්වයෙන් තොර පැවැත්මක් මේ වෙලාවේ අපිට නෑ.. මේ වෙලාවේ මේ කෙමනෙන් බේරිලා ඊළඟ මොහොතට පනින්න තියෙන්නේ ඩලස් ජනාධිපති කරලා නම් ඊට හැර වෙන දෙයක් නැතිනම් ඒක කරන්න වෙනවා. ඒක තමයි ප්‍රායෝගික වීම. මේ වෙලාවේ අපි යෝජනා කරනවා…