Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ සුළං ඇතිවිය හැකි බව ද සදහන්.

කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක සඳහා නිකුත් කළ නායායාම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් වංලගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

More Stories