Similar Posts
වාහන මිල පහළට
මෙරට වෙළඳපොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය. ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල…
ඇඟළුම් කර්මාන්තය වෙනත් පැත්තකට ගත යුතුයි
යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟළුම් සියයට 20කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි නව වෙළෙඳපොළ වෙත පිවිසීම අවශ්‍ය හෙයින් එම රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යොමිවිය යුතු බවද ඒ…
බොරැල්ල ගෝතමීපාරේ හොර රසායනාගාර අලෙවි සැලක්
බොරැල්ල ගෝතමීපාර ප්‍රදේශයේ වසර 15 ක කාළයක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගිය රසායානාගාර උපකරණ අලෙවි ආයතනයක් වැටලීමට පොලිසිය සමත්වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිළධාරින් කණ්ඩායමක් සමග මෙම වැටලීම කළ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම නීති විරෝධී ආයතනය හරහා කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික රෝහල් හා රසායානගාර වලට උපකරණ ඛෙදාහැරීම සිදුකර ඇති බව…
ඝෝඨාභයලා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ උනේ ආණ්ඩුවේ වරදින් – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ
සිරගෙවල් වල සිටිය යුතු පුද්ගලයෝ අද ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වී සිටින්නේ ආණ්ඩුවේ වරදින් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසයි. තමන් මැතිවරණ සටනට පිවිසයේ ගෝඨා භය නිසා බවත් තම ජිවිත බේරා ගැනිම පිලිබඳ ප්‍රශ්නයක් ප්‍රධාන වශයෙන් මතු වී ඇති බවත් ඔහු පවසයි. 2015 න් පස්සේ මේ වගේ තත්ත්වයක් නොතිබුණු අතර ආණ්ඩුව පවා විවේචනය…
මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස කැලණි පුදබිමේදී දිවුරුම් දෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙරට 28 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය. මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා දශක 5 කට අධික සිය දේශපාලන දිවියේ මීට පෙර තුන්…
ගම්පහින් ආසාදිතයන් 1208ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව අද (17) උදෑසන වනවිට 92,222 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1208 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. මින් 241 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම…