Similar Posts
කළුතර කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළට
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස සියල්ල පුරාම මේ වන විට කොරෝනා වසංගතය පතිරීමත් සමග ඔක්තෝම්බර් 31 වනදා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගන ඇති කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ හෙළිකරයි. බේරුවල, පානදුර ඇතුළු ප්‍රදේශවලින් පසුගිය 31 දා රෝගීන් 93 දෙනෙක් හමුවීමත් සමග මෙම තත්වය උදාවී තිබෙි. මෙි අතර හොරණ…
කාලිද් අල් අමේරි ලංකාවට එයි
කාලිද් අල් අමේරි යූ ටියුබ් ග්රාහකයන් තුළ බෙහෙවින් ජනප්‍රියව සිටින පුද්ගලයෙකි. ඉහළම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔහු දිවයිනට පැමිණි අතර ඔහුට ෆේස්බුක් ග්‍රාහකයින් මිලියන 8 ක් සිටින බවයි වාර්තා වේ. කාලිද් අල් අමේරි සංචාරය කරන රටවලදී එම රට සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි. අසරණ ජනතාවට හා දරුවන්ට කාලිද් අල් අමේරි බෙහෙවින්…
කොළඹට පැය 12ක ජල කප්පාදුවක්
ලබන 23 වන සෙනසුරාදා පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ් අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන…
වසර 100 කටත් පෙර ඉදිකර ඇති විල්ගොඩ නිල නිවාස අබලන් තත්ත්වයක
කුරුණෑගල මහ නගර සභාවේ විල්ගොඩ නිවාස සංකීර්ණයේ නිල නිවාස 75 ක් තිබෙන අතර එහි පදිංචි වී සිටින පිරිස 600 කටත් වැඩි බව නිවැසියන් කියයි. සනීපාරක්ෂක කම්කරුවන් සදහා වසර 100 කටත් පෙර ඉදිකර ඇති මෙම නිල නිවාස කිසිම අයුරකින් අලූත්වැඩියා කටයුතු සිදු කර නොමැති අතර දැනට එම නිවාස දැඩිලෙස අබලන් තත්ත්වයක පවතින බව නිවැසියන් පවසයි. වැසි…
විභාග බිය දුරු කිරිම සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක්
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පහ වසර සිසුන් සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක් ශ්‍රිපාද විදුහල් සම්මන්ත්රණ ශාලාවේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම පෙරහුරු විභාගය සංවිධානය කර තිබු අතර මෙම පෙරහුරු විභාගය සදහා එම විදුහලේ පස්වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් එක්ව සිටින ලදි. මේ පිලිබදව කරන…