Similar Posts
වේවැල්හින්න රෝහලේ කෝටි ගාණක දේපළ විනාශයි
හාලිඇළ, වේවැල්හින්න රෝහල මීට වසර 15කට පමණ පෙර වසා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් සිය ගණනක් මේ වන විට දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින අතර, රෝහලට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි රාශියක් විනාශ වෙමින් පවතී. වේවැල්හින්න හා ඕතුඹේවත්ත යන වතුවල මෙන්ම අවට ගම්මානවල දහස් ගණනක් දෙනා දශක කිහිපයක් තිස්සේ සිය රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගත් මෙම…
පාසල් කොවිඩ් පොකුරක් බිහිවිමේ අවදානමක්
කොවිඩ් 19 වසංග තත්වයන් හමුවේ පාසල් ආරම්භ කර තිබුනත් පාසල් ආරම්භ කිරිම සදහා සුදුසු වට පිටාවක් මෙම ප්‍රදේශයන් තුල නොමැති බව අඹගමුව ප්‍රාදේශීය සභා මංත්‍රි (ජ. වි. පෙ.) මංජුල සුරවීර මහතා පවසයි. හැටන් හිදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මංජුල සුරවීර මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කොවිඩ් වසංගතයන් හමුවේ පාසල් ආරම්භ කර…
හොංකොං හි මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීන්ට ට්‍රම්ප්ගේ සහාය
චීනයේ සහ හොංකොං රජයේ දැඩි විරෝධතා නොතකා හොංකොං හි මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී හිතවාදී ක්‍රියාකාරීන්ට සහාය දැක්වීම අරමුණු කරගත් නීති සම්මේලනයට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත. “මම මෙම පනත් වලට අත්සන් කළේ ජනාධිපති ෂී, චීනය සහ හොංකොං වැසියන්ට ගරු කිරීමක් වශයෙන් බව ට්‍රම්ප් අත්සන් කිරීමෙන් පසු පවසා ඇත. “චීනයේ හා හොංකොං හි…
පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්
වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබේ.කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ගින්න හටගැණුනේ ඊයේ (25) පස්වරුවේයි. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.ඊයේ රාත්‍රිය පුරා පැතිර ගිය ගින්න හේතුවෙන් පූනාගල කදු රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව…
ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) උදැසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 651 දරණ ගුවන් යානයෙන් පළමුව ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනා, අතිරේක…
මහ මැතිවරණයට විශේෂ ප්‍රවාහන සේවා හෙට(31) සිට
මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට(31) සිට අගෝස්තු 10 වැනිදා දක්වා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ. ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බවත් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර ඇති බවත් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය…