Similar Posts
මෙවර IPL හොඳම පන්දු යැවීම වනිඳුගෙන්
සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කඩුලු 05 ක් ළකුණු 18 කදී දවාගැනීමට සමත්වුණා. ඒ අනුව මෙවර අයි පී එල් තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වනිඳු හසරංග විසින් වාර්තා කර තිබෙනවා. රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි පී එල් තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් විදෙස් පන්දු…
දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වෙයි
ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පොත් අවසන් වීමත් සමග දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම දින වේලා වෙන්කර නොගනිමින් පැමිණෙන පාස්පෝට් අයැදුම්කරුවන් 30 දෙනකු සඳහා පමණක් පාස්පෝට් නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ. ගුවන් ගමන් බලපත්‍ර ඊ පාස්පෝට් ක්‍රමවේදයට සිදුකිරීමට ගත් තීරණයත්…
ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වන විටත් උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි. උතුරු, උතුරුමැද,…
ලොකුගේගේ වැයික්කිය වැසෙයි
පිලියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය යටතේ මෙම පියවර ගත් බවයි. පිළියන්දල පොලිස් බල ප්රදේහයේ මාම්පේ බටහිර සහ කොලමුන්න ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරු සිට හුදෙකලා කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ. පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම…
පත්තෑ දෂ්ඨයකින් බිළිදිය නිදියහනේදීම මරුට
මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ නිවසක බිළිදකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් පසු නිදියහනේදීම මරණයට පත්ව ඇති බව පල්ලම පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්ර නැමති බිළිදෙකි. දරුවාගේ පියා දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට කියා ඇත. මෙම…
උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා
උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළේ වර්ෂාව සමඟ එම තත්ත්වයේ අඩුවීමක් තිබුණද එය තාවකාලික බවයි. මේ අතර අද (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව…