Similar Posts
මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් වෙයි
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය පාලනය කිරීම සදහා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇත. එම සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශ වලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් සදහන් කරයි. තවද එම රෝගී ගවයින් එන්නත්කරණය මේ වනවිට ආරම්භ කර ඇති බවත්…
පසුගිය මාස කීපයේදී කාන්තාවන් 1500ක් ආගිය අතක් නෑ
පසුගිය මාස කීපයේදී ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. අතුරුදන්ව සිටින මෙම කාන්තාවන් අතර විවාහක අයද සිටින අතර ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත වූවාදැයි පොලීසියට සැක මතුවී ඇත. මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු පවසති. lanka hot news
බැසිල් පිටවෙයි – හෙට සිට සංචරණ සීමා – හැඳුනුම්පතේ අවසන් අංකය නැවතත්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව…
අදම ඇදරි නීතිය දමන්නැයි පවසයි
පවතින කොරොනා ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ඇඳිරි නීතිය පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආර්.පී. ආරියසේන මහතා සඳහන් කරයි. ඒ මහතා අවධාරණය කරන්නේ එසේ නොකලහොත් රටම විනාශ වී යනු ඇති බවයි. අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් හා ආසාදිත නොවන පුද්ගලයන් එකට සිටින බවද ඒ මහතා කියා සිටියි.
ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි
මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි. රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක්. මෙවර පොසොන් ජාතික උත්සවය…
දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්
දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි. ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය…