Similar Posts
ලොව ප්රබලතම කොවිඩ් ප්‍රභේදය සොයා ගැනේ
දකුණු අප්‍රිකාවෙන් දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇත. විද්‍යාඥයින් මෙම නව ප්‍රභේදය සොයාගෙන ඇත්තේ එන්නත්කරණය මධ්‍යයේ එරට ආසාදිතයන් යළි ඉහළ යමින් පවතින පසුබිමකය. B.1.1.529 ලෙස නම්කර ඇති මේ නව ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අබිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකර ඇත.
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2021 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය ලකුණු 178කට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩයිම් ලකුණු 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව…
කොරෝනා අසාදියකු නිසා හැටන් පොදු වෙළදපල වසයි
හැටන් නගරයෙන් පලමු වරට කොව්ඩ් 19 අසාදියෙක් හමුවිමත් සමග හැටන් පොදු වෙලද පල භුමිය වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගන්නා ලදි. පැලියගොඩ මාළු වෙලද සැලින් හැටන් නගරයට මාළු රැගෙන පැමිනෙන මාළු ව්‍යාපාරිකයකුගේ පි.සි.ආර්. පරික්ෂාවකින් පසු ඔහු කොවිඩ් අසාදියකු බවට තහවුරු විමත් සමග හැටන් පොදු පල භුමිය මෙසේ වසා දැමිහට පියවර ගත් බව…
ශ්‍රී ලංකා,ඇමරිකා සහ ජපාන ආරක්ෂක සාගරික බලකා පුහුණුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–21)…
වතුකරයේ ආර්ථිකය ශක්තිමත් කිරිමට පියවර ගත යුතුයි – සදානන්දන් තිරුමුගන්
මේ වන විට වතුකරයේ බොහෝ පිරිසක් දැඩි ආර්ථික ප්‍රශ්න මත විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත් මෙම පිරිසගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට පියවර ගත යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගන් මහතා පවසයි. නාම යෝජනා ලබා දිමෙන් පසු මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වු සදානන්දන් තිරුමුගනාදන් මහතා මේ වන විට වතුකර ජනතාව තුල පවතින…