Similar Posts
කොළඹ ආසාදිතයින් හමුවීම හතර ගුණයකින් ඉහළට – මරණ 625 දක්වා ඉහළට
අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසු 8% බවට පත්ව තිබෙන බව වාර්තා වී ඇත. පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ…
දහසක වැටුපක් ලබාදීම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි
වතු කම්කරු ප්‍රජාව සඳහා රුපියල් දහසක වැටුපක් ලබාදීම පිළිබඳව තවත් සාකච්ඡාවක් වතු සමාගම් සභාපති වරු සහ ඉහළ කළමනාකාරිත්වය නියෝජිතයන් සමඟ කම්කරුවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. එය මූලික වශයෙන්ම වතු කම්කරු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර සාමූහික ගිවිසුමක් ඇතිකර ගැනීමේ තැබීම සඳහා වන අවස්ථාවක් සලසා දීම සඳහා වන උත්සාහයක්…
තරුණයකුට එල්ලා ගැසූ පොලිසියේ දෙදෙනා වැරදිකරුවෝ වෙති
අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ තරුණයකුට රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට ඊයේ (22) නියෝග කළේය. 2017 වසරේදී අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පැමිණිලිකාර තරුණයා නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන එල්ලා සිදුකළ අමානුෂික ලෙස පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කළ…
මං දැං යන්නෙත් බයෙන්. හෙට වෙන දේ මං දන්නෑ
හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි. රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින් සිතිය යුතුයි. අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.