Similar Posts
සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට
සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල විසින් හිමි කර ගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර විදුහලක් වන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසු සිසුවියන් බොක්සින් තරග සදහා විවිධ දක්ෂකම් දක්වන අතර නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා අධ්යක්ෂ ලෙස කටයතු කරන තරු තුනේ බොක්සිං විනිසුරුවරයකු වන සුසන්ත වීරසේකර මහතාගේ මග පෙන්විම…
බස්නාහිර කොවිඩ් ආසාදිතයින් 823ක් වාර්තා වෙයි
ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531ක් දෙනා ගෙන් 533 දෙනකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊට අමතරව පිළියන්දල 129ක්, වැල්ලම්පිටිය 27ක්, මුල්ල්රියාව 31ක්, මොරටුව 19ක්, මහරගම 16ක්, බොරැල්ල 19,…
ජිනිවා යෝජනාව ගැන රජයේ තීරණය දැනුම් දෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය අද ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතය. ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව‘ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත්…
වටවල හා ගිනිගත්හේන රථ වාහන ධාවනයට බාධා
මධ්‍යම කදුකරයේ බටහිර බැනුම් ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා ගිනිගත්හේන අතර මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට පැයක පමන කාලයක් අවහිරතා සිදුවිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 10වන දින උදැසන 5.50ට පමන හැටන් කොළඹ මාර්ගයේ දියගල…
ලොව පුරා ෆේස්බුක්, වට්ස්ඇප් සහ මැසෙන්ජර් බිද වැටෙයි
ලොව පුරා ෆේස්බුක්, වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් බිද වැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලොවපුරා රටවල් රැසක දහස් සංඛ්‍යාත පරිශීලකයින් තමන් පත් වූ අපහසුතා පිළිබඳ සිය ට්විටර් ගිණුම් හරහා අදහස් පළ කර ඇති බවද එහි සඳහන්. වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා. මෙම සමාජ…